ඩුබායි සිට ශ්‍රී ලංකාවට වරින් වර පැමිණෙන කුඩු ජාවාරම්කරුවන්ට නීති උපදෙස් සහ රැකවරණය ලබා දීම සදහා නීතිඥයින් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව දිවා රෑ බලා සිටින බව වාර්තාවේ.
එම නීතිඥයින් පිරිස කුඩුකාරයින් අල්ලා ගැනීමට එහි ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වඩා වැඩි බවද වාර්තාවේ.
එම තත්වය පිළිබදව ලංකා ලීඩ් නිවුස් වෙත අදහස් දැක්වූ උසස්නිලධාරියෙකු සදහන් කළේ වීඩියෝ දර්ශන අනුව එම නීතිඥයන් හදුනාගෙන ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාකළ යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...