දේශීය පුවත්

විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (21) උදැසන බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ පැමිණ තත්ත්වය පිළිබඳ සොයාබලා තිබේ.

එහිදී අවශ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර ඇති මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව මීගමුව රෝහලට පැමිණ ඇත.

එහිදී කටාන කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාළ ලබා රෝහල්ගත කර සිටින රෝගීන්ගේ සුවදුක් විමසීමට ද මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

මෙහිදී ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුලේ උදවියට විපක්‍ෂ නායකවරයා තම ශෝකය පළ කර ඇත.

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග,ප්‍රසන්න රණවිර,ජොන්ස්ටන් ප්‍රනාන්දු,ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථවට සහබාගි වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More