දේශීය පුවත්

පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ ස්තාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර ‘ජාතික තව්හිද් ජම්මාත්’ සංවිධානය විසින් සිදු කරන ලද බවට එල්ල වන චෝදනා හිටපු ඇමතිවරයෙක් වන වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රතික්ෂේප කරයි. මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් එකී සංවිධානය ස...

ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ඊඊක්‍ මාධ්‍ය වාර්තා කළ ආකාරය ගැන දැන් බොහෝ අය කතා කරති. මේ නෝර්වේ රාජ්‍යයට අයත් රජයේ රූපවාහිනී නාළිකාවක් වන NRK 1 ආයතනය ගැන තවත් එවැනිම කතාවකි. මෙම මාධ්‍ය ආයතනය ඒ රටේ වේලාවෙන් අප්‍රේල් විසි දෙවැනිදා රාත්‍රී හතට සිදුකළ ප්‍රවෘත්ති විකාශනයේදී ලංකාවේ ප්‍රශ්නය ගැන අපූරු ...

අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත. මේ අතර අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේද ...

පිිපිරීම්වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසි මාධය අංශය පවසයි.

කොළඹ ඇතුළු ස්ථාන 8ක පිපිරීම් වලින් මියගිය පුද්ගලයන් සිහිකරමින් අද උදෑසන 8.30 සිට 8.33 තෙක් විනාඩි 3ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙසට රජය ඉල්ලා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක වනු ඇති. ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් ...

පුද්ගලයන් 290 දෙනකුට මරු කැඳවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව එල්ල කරනු ලැබුවේ තවුෆික් ජමාඞ් නමැති අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදී කණ්ඩායම විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම අන්තවාදී කල්ලිය අයි. එස්. අයි. එස්. සමග සම්බන්ධයි බවත්, දිවිනසා ගත් 7 දෙනාම කල්ලියේ ප‍්‍රබලයෝ බවත්, මාවනැ...

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. UL - 226 දරන ගුවන් යානයෙන් අද අලුයම 5.00ට පමණ මෙම පිරිස පැමිණ ඇති අතර ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරය...

ලාංකිකයින් සහ විදේශිකයන් 291 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය (21) දින මෙරට පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් IS අන්තවාදී සංවිධානය සිය සතුට පළ කරමින් සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමරා ඇති බවට ඩෙලි මේල් වෙබ් අඩවිය සඳහන් කරයි. IS ත්‍රස්තවාදීන් ඇතුළු අ...

බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශවලට චෝදනා කරන්නේ කොහොමද? බුද්ධි අංශයේ භාගයක් ඉන්නේ හිරේ යැයි හිටපු ජනාධිපති විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (22 දා) මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය. කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියක...

දිවයිනේ දේවස්ථාන තුනක සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක ඊයේ(21) සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා අද(22) තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ක්‍රිස්තූස් ව...

කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවීමට ගනු ලැබූ තීරණය පිළිබඳව ද පක්ෂ නායකයන් දැණුවත් කර තිබේ. ඒ අනුව හෙට (23) ප.ව 01.00 සිට ප.ව02.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වී සාකච්ඡා කිරීමටත් එහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පව...

රටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපගේ ආත්ම විශ්වාසය සියල්ලන්ටම ඉහළින් තිබෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ‍රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(21) දිනයේ දී දිවයින පුරා සිදුවු පිපිරීම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ. මාධ්‍ය න...

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ. ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කණ්ඩායම දිවයිනට යොමුකළ බව ඉන්ටපෝල් වෙබ් අඩවිය සඳහන් කරයි. මෙසේ පිටත් කළ කණ්ඩායමට අපරාධ පරීක්ෂණ, පුපරණ ද්‍රව්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු...

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු විය. සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදි එම වැන් තථයේ තිබී තවත් බොම්බයක් හමු වී ඇත. පරීක්ෂාවට ලක් කළ අදාල වෑන් රථය ඊයේ (21) දිනයේ කොච්චි කඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ පුද්ගලයා පැමිණි වැන් රථ...

ඊයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාවට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනකු වත්තල, එඩේරමුල්ලේ පිහිටි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නැගනියගේ නිවසේ දී මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර දෙමටගොඩ ත්‍රස්තවාදීන් රැදී සිටි නිවසේ හිමිකරු බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ග...

කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට කටයුතු කළ බව පොලීසිය කියයි. අද දහවල් 2.15 ට පමණ මෙය සිදු වී ඇති අතර බෝම්බය ඊයේ ගෙනැවිත් දමන්නට ඇතැයි සැකක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි. බෝම්බය වෑන් රීයේ තිබී හමුවීමෙන් පසු අවට සිටි ජනතාව ඉවත් ක...

පිටකොටුව බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොලෙහි තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප‍්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

පල්ලි, හෝටල්ඇතුළු අනෙකුත් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙම සිදුකළ ප්‍රහාරයන් සියල්ලම මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවත් ඔහු සඳ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...