දේශීය පුවත්

ඊයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාවට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනකු වත්තල, එඩේරමුල්ලේ පිහිටි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නැගනියගේ නිවසේ දී
මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර දෙමටගොඩ ත්‍රස්තවාදීන් රැදී සිටි නිවසේ හිමිකරු බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා යැයි පැවසෙන අයෙක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග සමීපව සිටිනා ඡායාරූපයක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More