පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ ස්තාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර ‘ජාතික තව්හිද් ජම්මාත්’ සංවිධානය විසින් සිදු කරන ලද බවට එල්ල වන චෝදනා හිටපු ඇමතිවරයෙක් වන වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රතික්ෂේප කරයි.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් එකී සංවිධානය සම්බන්ධ යයි සාක්‍ෂි මෙතෙක් හමු වී නැති බවට මැලේසියානු මාද්‍ය වෙත අදහස් පල කරමින් ඔහු සදහන් කර තිබේ.
මූලාශ්‍ර මෙතැනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...