කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට කටයුතු කළ බව පොලීසිය කියයි.
අද දහවල් 2.15 ට පමණ මෙය සිදු වී ඇති අතර බෝම්බය ඊයේ ගෙනැවිත් දමන්නට ඇතැයි සැකක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
බෝම්බය වෑන් රීයේ තිබී හමුවීමෙන් පසු අවට සිටි ජනතාව ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් එය ආරක්ෂිතව පුපුරුවා හැර ඇතැයි පොලීසිය කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...