කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු විය.
සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදි එම වැන් තථයේ තිබී තවත් බොම්බයක් හමු වී ඇත.
පරීක්ෂාවට ලක් කළ අදාල වෑන් රථය ඊයේ (21) දිනයේ කොච්චි කඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ පුද්ගලයා පැමිණි වැන් රථය බවට සැක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නුවන් ගුණසේකර මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...