දේශීය පුවත්

අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත.

මේ අතර අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේද කැබිනට් රැස්වීමක් පැවැත්වෙන අතර ඉකුත් සතියේ අලුත් අවුරුදු නිවාඩු යෙදී තිබූ බැවින් කැබිනට් රැස්වීම පැවැත්වූයේ නැත. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාදා දිනයේ වන අතර ඒ අනුව අද පෙරවරු 10.30 ට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More