දේශීය පුවත්

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ කිළිනොච්චියේ පිහිටි නිවසකින් බෝම්බ, ස්වයංක්‍රීය ගිණි අවි ඇතුළු ආයුධ රැසක් හමු වීමත් සමගම වවුනියාවෙන් උතුරට හා උතුරෙන් වවුනියාව හරහා දකුණට යන එන වැසියන් හා වාහන දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරම්භ කර ඇති බව උතුරේ ආරංචිමාර්ග සදහන් කරයි. වවුනියාවේ මෙතෙක් පැවති ආරක්ෂක මා...

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර කොළඹදී පැවැති සාකච්ඡාව ඵල රහිත බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කොට සිටිති. මේ සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර අර්බුදයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබා දෙන විසඳ...

රටේ අධ්‍යාපනය, පරිසරය, සෞඛ්‍ය, ආර්ථිකය ඇතුළු ස්ථාවරව පැවැතිය යුතු පද්ධති බිඳ දැමීමේ ඒජන්තවරුන් ලෙස කටයුතු කරන රාජිත සේනාරත්න හා එස්. බී. දිසානායක යන මහත්වරුන් ඉදිරියේ පිහිටුවන රජයක නොසිටිය යුතු බවට පැහැදිලි කරමින් ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව රජයේ ද්‍යෛ නිලධාරීන්ග...

ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන්ට යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා උතුරේ දෙමළ පක්ෂ 5 ක් ගිවිසුමකට එළඹ තිබේ. තමිල් අරසුකච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය, ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා පෙරමුණ යන පක්ෂ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ...

වත්මන් ආණ්ඩුවේ ඇති දුර්වලතාව හේතුවෙන් රටේ පැවති ආරක්ෂිත සැලැස්ම විනාශ වූ බවත්, තම රජයක් යටතේ නැවතත් රට සුරක්ෂිත කිරීමට සහතික වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අමතමින්ය. ශ්‍ර...

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීම පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත පරීක්ෂණය පැවැත්වෙයි. සජීවී විකාශයට අවසර ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳ විමසීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉ...

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ ජීවිතවලට අනතුරක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි බුද්ධි අංශවලට සම්බන්ධ අයකු තමා සමඟ පැවසූ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි. අද(14) කොළඹ පැවති ම...

යාපනය කොන්ඩාවිල් වරණී ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ කිලෝ 15 ක බර ක්ලේමෝ බෝම්බ දෙකක් අද (14) පස්වරුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. කිලිනොච්චි ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට...

ත්‍රස්තවාදය නිමකළ රණවිරුවන් සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ඔස්සේ රණවිරුවන් හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කරන බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඊයේ රත්නපුරයේ පැවති සබරගමු මහා සඟ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ පැවසීය. "අපේ කොල්...

මව්බිම සුරකිමු - මොරටුවේ අපි සංවිධානය විසින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාටත් , රටටත් සෙත්පතා සිදුකරන ''මාතෘභූමි සුරක්ෂ පූජා" වැඩසටහන අද 14 සවස 5.00ට මොරටුව බෞද්ධ මන්දිරයේදී මේ මොහොතේ පැවැත්වේ. පූජාව මෙහෙයවීම මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින් සිදු කරන අතර කාව්‍ය සුගාය...

රටට අහිතකර ගිවිසුම් රටට යහපත් ලෙස වෙනස් කරන බවට සජිත් ප්‍රේමදාස මහතා සිදුකල ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා සිදුකල ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ(13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා. රටට අයහපත් ගිවිසුම් අත්සන් කරද්දී සජිත් ප්‍රේමදාස එක්...

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කරන සහ එම පළාත්වලට වෙනම බලතල ලබාදෙන අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා මේ බව සඳහන් කර ඇත. දෙමළ ජාතික සන්ධානයේ සහය තමන්ට ලබා ගැනීමේ වගකීම අගමැති රනිල් වික...

එළඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතාගේ සහය පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. අද (14) මඩකළපුව ප්‍රදේශයේ ප්‍රගතිශීලි දෙමළ සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී...

මැති­ව­ර­ණ­ය­කදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මඟින් ව්‍යාජ පුවත් මව­මින් ඡන්ද දාය­ක­යන්ට කරන බල­පෑම ගැන පැහැ­දිලි අව­බෝ­ධ­යක් මැති­ව­රණ කොමි­ස­මට තිබෙන බැවින් මැති­ව­රණ කොමි­සම ව්‍යාජ පුව­ත්ව­ලට වැට බැඳී­මට ෆේස් බුක් ජාලයේ කලා­පීය ප්‍රධා­නීන් සම­ඟ සාකච්ඡා කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සඳහා අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, ජාතික ප්‍රතිපත්තීන් සකස් කිරීම, රට තුළ එක් නීති පද්ධතියක් සකස් කිරීම ඇතුළු එකඟතාවන් රැසකට එළැඹුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. අම්බලන්තොට පැව...

එජාපෙ ආණ්ඩුවක් තුළ ඥාති සංග්‍රහයන් සහ පවුල් දේශපාලනය නොමැති බවත්, තම අරමුණ දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට ඒ තැන සහ ශක්තිය ලබාදීම බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වැල්ලවාය බස් නැවතුම් පොළ ඉදිරිපිට ඊයෙ (13දා) පැවැති ජන හමුවකට එක්වෙමින් මේ අදහස් දැක්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පක්ෂය පිහිටුවීමේ මූලධර්මවලට අනුව එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නොගැළපෙන තත්ත්වයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඊයේ (13 ...

එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු මැලේසියානු පොලීසිය විසින් පසුගිය (12)දා අත්අඩංගුවට . ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට චෝදනා එල්ල වී ඇතැයි එරට මාධ්‍ය පවසයි. එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනකු ම...

බහුතර සිංහල ජනතාව සිටින ආණ්ඩුවකට සුළු ජාතිකයින් සහාය දැක්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් හමුවේදීයි. මෙහිදී අදහස් දැක්වු මන්ත...

ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති අද (14දා) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ. මේ අනුව අධ්‍යාපන ප්‍රතිපත්තිය අද (14දා) දිනයේ එළිදැක්වීමට සැලසුම් කර තිබෙන අතර එය බත්තරමුල්ල වෝටර්ස්ස් එජ් හෝටලයේදීත්, අනිද්දා (15දා) දිනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොළඹ පදනම් ආයතනයේදීත් එළිදැක්වීමට නියමිතය. පරිසර ප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...