දේශීය පුවත්

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කරන සහ එම පළාත්වලට වෙනම බලතල ලබාදෙන අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා මේ බව සඳහන් කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ සහය තමන්ට ලබා ගැනීමේ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ජනාධිධුර අපේක්ෂක සජිත් පේමදාස මහතා තීරණය කර ඇත. දෙමළ ජාතික සන්ධානය ඇතැම්විට ඡන්ද වර්ජනයකට සූදානම් වන බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More