දේශීය පුවත්

මව්බිම සුරකිමු – මොරටුවේ අපි සංවිධානය විසින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාටත් , රටටත් සෙත්පතා සිදුකරන ”මාතෘභූමි සුරක්ෂ පූජා” වැඩසටහන අද 14 සවස 5.00ට මොරටුව බෞද්ධ මන්දිරයේදී මේ මොහොතේ පැවැත්වේ.

පූජාව මෙහෙයවීම මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින් සිදු කරන අතර කාව්‍ය සුගායනය පූජ්‍ය කන්තලේ සිරිනන්ද හිමි, පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි, පූජ්‍ය කොටහේනේ නාරද හිමිවරුන් විසින් සිදු කරනු ඇත.

”මාතෘභූමි සුරක්ෂ පූජා” වැඩසටහනේ සජීව විකාශය මොරටුව බෞද්ධ මන්දිරයේ සිට lanka lead news අප වෙබ් අඩවිය ඔස්සේ විසුරුවාහැර්.

#මාතෘභූමි සුරක්ෂ පූජා#පූජාව මෙහෙයවීමමහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමිකාව්‍ය සුගායනයපූජ්‍ය කන්තලේ සිරිනන්ද හිමිපූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමිපූජ්‍ය කොටහේනේ නාරද හිමි බෞද්ධ මන්ධිරයේ සිට

Gepostet von Lanka Lead News am Montag, 14. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More