දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සඳහා අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, ජාතික ප්‍රතිපත්තීන් සකස් කිරීම, රට තුළ එක් නීති පද්ධතියක් සකස් කිරීම ඇතුළු එකඟතාවන් රැසකට එළැඹුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අම්බලන්තොට පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මුදල් මත විවිධ ජාවරම් කරුවන් පාර්ලිමේතුවට සහ පළාකත් සභ වෙත පැමිණේන මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා එකඟවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා පැවසීය.

එමෙන්ම අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති රටක සෑම අමාත්‍යංශයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More