දේශීය පුවත්

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බැව් පැවසුවේ ජාතික ජන බලවේගය ඊයේ (06දා) පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය. එහිදී වැඩිදුරටත් ...

ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් දන්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත්කර තිබේ...

සේවක අර්ථ සාධක අරමුදලට අත නොතියා රාජ්‍ය ණය බර අඩුකර ගැනීමට ක්‍රමවේද තිබිය දී එහි සම්පූර්ණ බර විශ්‍රාම යාමට සිටින වැඩකරන ජනතාවගේ පිට පැටවීම අසාධාරණ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් බව වෘත්තීය සමිති විසින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට කරුණු දක්වා තිබේ. ව...

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබිය දී අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපොළ තමාට අයත් බව කියමින් ඉජ්ජාල් අහමඩ් යන අයට එම දේපොළ මුදා හරින ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) ප්‍රතික්...

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පටු දේශපාලන අරමුණු සඳහා තම නම භාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අද(06) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ...

හදිසි ඹෟෂධ මිලදී ගැනීම් වලින් අයුතු වාසි ලබාගන්නා පුද්ගලයින් පාර්ලිමේන්තුවේ එක් පැත්තක සිටින බවත්, අනෙක් පැත්තේ  එම හදිසි මිලදී ගැනීම් වලින් අයුතු ලාබ උපයන ඹෟෂධ සපයන සමාගම්වල නෑදෑයෝ සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මෙවැනි තත්වයක් තුළ සෞ...

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළිදැක්වූ අතර, මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනාඩි 50කට ආසන්න එම වැඩසටහනට, පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප...

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍ය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා ඇති බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවය. ඒ අනුව දයාසි...

ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ලිපියක් මගින් ප්‍රවීන මාධ්‍යෙවේදී සෙනාලි වඩුගේ මහත්මිය විසින් චැනල් 4 වීඩියෝව සහ ඔවුන්ගේ තර්කය සම්පූර්ණයෙන්ම බිඳහෙලා තිබේ. ජාත්‍යන්තර පාඨකයා ඉලක්ක කරමින් සකස් කරන ලද එම පර්යේෂණ වාර්තාව මගින් චැනල් 4 ආයතනයේ ප්‍රධානීන් විහිළුකාරයන් බවට ප...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, ඊයේ (05) රාත්‍රියේ ඉවත් කිරීමට අදාළ ලිපිය තමාට ලැබුණු බවය. අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, දයාසිරි ජයසේකර මහත...

13 වැනි සංශෝධන ක්‍රියාත්මක නොකරන ලෙසට හා එහි අනිසි ප්‍රතිඵල විස්තර කර අමරපුර හා රාමඤ්ඤ නිකායවල මහ නායක හිමිවරුන් ඒකාබද්ධ ලිඛිත ප්‍රකාශයක් ජනාධිපතිවරයා වෙත ලබාදුන්නද එය නොසලකා හැර ඇති බව පෙනීයන බව අමරපුර හා රාමඤ්ඤ නිකායික සංඝ සභාව පවසති. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ...

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව ඊයේ (05) විකාශය කිරීමට නියමිත මෙරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කර තිබුණි. එම වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා...

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බවයි. මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇති බව ද එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි. "I...

දුටුගැමුණු රජ දවස පටන් වසර 2500 ක් තිස්සේ ඉතිහාසය පුරා සියලු විදේශීය ආක‍්‍රමණිකයන්ට එරෙහිව සටන් කොට ලක්ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ, 27000 ක් රණවිරුවන් ජීවිත පරිත්‍යාග කොට තවත් රණවිරුවන් 30000 ක් පමණ රට හා ජනතාව වෙනුවෙන් ඇස්, ඉස්...

2021 වර්ෂයේදී වොෂින්ටන් පාලනය අවුල් සහගත ලෙස ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේදී අතහැර දැමූ ඇමරිකානු යුද අවි වලින් වැඩි ප්‍රමාණයක් පාකිස්තාන තලේබාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන් අතට පත්ව ඇති බව පාකිස්තාන අගමැතිවරයා අනතුරු අඟවා ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා පවසයි. "එක්සත් ජනපද ආයුධ ...

‘13 දුන්නොත් රටට මොකද වෙන්නේ? - මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක් ද?‘ මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සැප්තැම්බර් 17 දා සවස 3.00ට මාතර නූපේ සණස මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. රුහුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික සංවිධාන නායකයන් සහ නියෝජිතයන් මෙන්ම විද්වතුන...

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් සොයාගත් තොරතුරු අනුව බැසිල් රාජපක්ෂ සමග ප්‍රබල සබඳතා සහිත සහ නාමල් රාජපක්ෂ සමග එක්ව රේගුවේ ඇස් වසා වාහන ආනයන ව්‍යාපාරවල යෙදෙන කාන්තාවක් ජාතික ව්‍යාපාරය තුළට ඇතුළු කර ඇත. අතදිග හැර මුදල් වියදම්කර සබදතා ගොඩනගා ගැනීමට සමත් ඇය මේ වන විට ජාතික බලවේ...

13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට එරෙහිවන මෙරට දේශමාමක බලවේගවලට මඩ ප්‍රචාර දියත් කිරීමේ සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව විද්වතුන් හෙළිදරව් කරයි. 13 එරෙහිව ජනතාව පෙළගස්වන එම නායකයන්ගේ නමින් ව්‍යාජ අන්තර්ජාල ගිණුම් මෙරටදී හා විදේශීය රටවලදී නිර්මාණය කර ඒ හරහා ...

“ලබන 7 වැනිදා අපේ ගමට එන රනිල් වික්‍රමසිංහට වෙඩි තියන්න ස්නයිෆර් එකක් මට දෙන්න බැරිදැයි” යන වැකිය අන්තර්ජාලයට මුදාහළ 17 හැවිරිදි චූන් පාන් වෙළෙන්දා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04දා) නියෝග කර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...