Notice Board

‘13 දුන්නොත් රටට මොකද වෙන්නේ? – මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක් ද?‘ මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සැප්තැම්බර් 17 දා සවස 3.00ට මාතර නූපේ සණස මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රුහුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික සංවිධාන නායකයන් සහ නියෝජිතයන් මෙන්ම විද්වතුන් සහභාගි වන මෙම මහජන විනිශ්චය සභාව, එහි කැඳවුම්කරු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදේශකත්වය යටතේ  සංවිධානය කරනු ලබයි.

රුහුණු රට භික්ෂු පෙරමුණ මෙම අවස්ථාව සංවිධානය කරන අතර, මෙහෙයවීම සිදුකරනු ලබන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසිනි.

මෙහි සංකල්පය හා අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන හා උපායමාර්ගික පර්යේෂණ ආයතනය සිදුකරනු ලබන අතර, සම්බන්ධීකරණය ශ්‍රී ලංකා ජාතික ඒකාබද්ධතා සංවිධානය සිදුකරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More