දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් සොයාගත් තොරතුරු අනුව බැසිල් රාජපක්ෂ සමග ප්‍රබල සබඳතා සහිත සහ නාමල් රාජපක්ෂ සමග එක්ව රේගුවේ ඇස් වසා වාහන ආනයන ව්‍යාපාරවල යෙදෙන කාන්තාවක් ජාතික ව්‍යාපාරය තුළට ඇතුළු කර ඇත.

අතදිග හැර මුදල් වියදම්කර සබදතා ගොඩනගා ගැනීමට සමත් ඇය මේ වන විට ජාතික බලවේගවල සමාජ ජාල කණ්ඩායම් තුළට ඇතුළු වීමට සහ ඔවුන්ගේ රැස්වීම් වලට සහභාගීවීමට සමත් වී ඇත.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී සහ ගෝඨාභය පාලන සමයේ දී ඒ ආකාරයටම ජාතික ලැයිස්තු කැරට් අලය පෙන්වා විවිධ පිරිස් මගින් ජාතික සංවිධාන තුළ ගැටුම් ඇතිකිරීමට, තොරතුරු ලබාගැනීමට සහ ඒවා තමාට අවශ්‍ය දිසාවට මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ විසින් ගනුලැබූ උත්සාහය දැන් හෙළිදරව් වී ඇත.

එදා බැරිවූ දේ දක්ෂ රූමත් කාන්තාවක් මගින් ඉටුකර ගත හැකි බවට ඔහු විශ්වාස කරන බව පිළිගත හැකිය.

ඔහුගේ පාර්ශ්වයෙන් පිටතට තොරතුරු ලබාදෙන පිරිස් තම නායකයාගේ ක්‍රියා හඳුන්වන්නේත් ගොන් වැඩ ලෙසය. එයත් ඔහුට හැමදාම වරදින බව සහෝදරවරු දෙදෙනෙකුට අවස්ථා දෙකකදී ජනාධිපති පුටුව අහිමි කිරීමෙන් පවා තේරුම් නොගැනීම පිළිබදව ඔවුහු විමිතිය පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More