හදිසි ඹෟෂධ මිලදී ගැනීම් වලින් අයුතු වාසි ලබාගන්නා පුද්ගලයින් පාර්ලිමේන්තුවේ එක් පැත්තක සිටින බවත්, අනෙක් පැත්තේ එම හදිසි මිලදී ගැනීම් වලින් අයුතු ලාබ උපයන ඹෟෂධ සපයන සමාගම්වල නෑදෑයෝ සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මෙවැනි තත්වයක් තුළ සෞඛ්‍ය අර්බුදයට විසදුම් සොයන්නේ කෙසේදැයි විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...