දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර වෙනත් පක්ෂ වල ඡන්ද එකතුව 125,305 ක් හෙවත් 61.79% ක  ප්‍රතිශතයක් ලෙස සටහන් වුවද කිසිදු මන්ත්‍රී අසුනක් දිනා ගැනීමට එම කිසිදු පක්ෂයක් සමත්ව ...

මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 344,458 ක් හෙවත් 67.95% ක  ප්‍රතිශතයක් ලබා ගනිමින් පොදු ජන එක්සත් පෙරමුණේ තුනෙන් දෙකක බලය තහවුරු කිරීමට අවශ් ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පරාජයට පත් වී තිබේ. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ.අකිල විරාජ්,පාලිත රංගෙ බණ්ඩාර,පාලිත තෙවරප්පෙරුම,සුනිල් හඳුන්නෙත්තිට අමතරව විජිත් විජයමුණි සොයිසා,චතුර සේනාරත්න,රාජිත සේනාරත්න,සුමන්තිරන්,විජයකලා මහේෂ්වරන් ,නිරෝෂන් ප්&#...

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව පොදු ජන එක්සත් පෙරමුණට ආසන 13 ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ ආසන 3ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකදු අසුනක් හෝ දිනා ගැනීමට සමත්ව නැත.

අපේ ජන බල පක්ෂයේ නායක පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ 16 වසරක පාර්ලිමේන්තු දේශපාලනය අවසන් වී තිබේ. ඒ උන්වහන්සේ අපේ ජන බල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කල අතර ඉන් පරාජය විමත් සමඟය. 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට...

ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී අසුන් 9න් 7ක්ම දිනා ගැනීමට පොදු ජන එක්සත් පෙරමුණ සමත්ව ඇති අතර සමගි ජන බලවේගය අසුන් 2ක් පමණක් දිනා ගැනීමට සමත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සමගි ජන බලවේගය එකදු අසුනක් හෝ දිනා ගෙන නැත.  

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. SLPP - 41,759 SJB -  26,331 INDO01_D04 - 2,101 UNP - 1,937   වලංගු ඡන්ද සංඛ්‍යාව - ...

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර සමගි ජනබලවේගයට ඡන්ද 86,394 ක් හෙවත් 67.95% ක  ප්‍රතිශතයක් ලබා ගනිමින් සමගි ජනබලවේගය දිස්ත්‍රික්කයේ බලය තහවුරු කර ගැනීමට සමත්...

ගම්පහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින් අතරින් වැඩිම මනාප සංඛ්‍යාව ලබාගැනීමට වියත්මග සංවිධානය නියෝජනය කරන නාලක ගොඩහේවා මහතා සමත්ව ඇති බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරයි.  ඒ එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ...

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක...

මැතිවරණ කොමසාරිස්වරයා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 344,458 ක් හෙවත් 67.95% ක  ප්‍රතිශතයක් ලබා ගනිමින් පොදු ජන එක්සත් පෙරමුණේ තුනෙන් දෙකක බලය තහවුරු කිරීමට අවශ්Ȁ...

මෙවර මහමැතිවරණයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් ඉතිහාසයේ පළමු වතාවට තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ අබියස සිටින බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරයි. යම් හෙයකින් මෙම ආරංචිමාර්ගයන්ට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආසන 150 ඉක්මවා ගතහොත් එය 1978 ජේ.ආර...

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. SLPP - 63,673 SJB - 21,116 JJB - 2,624 UNP - 1,967 වලංගු ඡන්ද සංඛ්‍යාව - 91,259

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. SLPP - 21,921 SJB - 4,515 JJB - 1,792 UNP - 754 වලංගු ඡන්ද සංඛ්‍යාව - 29,466 ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,145 ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 30,611 ල...

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. SLPP - 52,344 SJB - 18,582 JJB - 5,111 IND01_DO3 - 3,614 UNP - 2,251 වලංගු ඡන්ද සංඛ්&...

මෙවර මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවද තමන් කිසිසේත්ම පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කරයි. පක්ෂය ලැබූ දැවැන්ත පරාජය හමුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධය...

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. SLPP - 23,784 SJB - 5,512 JJB - 2,801 UNP - 1,062   වලංගු ඡන්ද සංඛ්‍යාව - 33,577 ප්Ȁ...

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිපලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 06ක් සහ සමගි ජන බලවේගය 01 ආසනයක් ලෙස සමස්ත මන්ත්‍රී ධුර ප්‍රමාණය බෙදීගොස් තිබේ. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග කල හිටපු පාර්ලිමේන්තු...

මේ වන විට දිස්ත්‍රික්ක 12 ක මනාප ඡන්ද ගණන් කිරීම ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් "අද දෙරණ"ට සඳහන් කළේය. ඔවුන් පවසන්නේ එම ප්‍රතිඵලද හැකි ඉක්මනින් ලබා දිය හැකි වනු ඇති බවය. 2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරිම මේවන විට දිස්ත්‍රික්ක ගණනාවක අවසන...

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. SLPP - 27,367 SJB - 17,027 JJB - 1,235 UNP - 724 වලංගු ඡන්ද සංඛ්‍යාව - 48,012 <...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...

© Copyright Lanka Lead News. All rights reserved.