2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව පොදු ජන එක්සත් පෙරමුණට ආසන 13 ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ ආසන 3ක් පමණි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකදු අසුනක් හෝ දිනා ගැනීමට සමත්ව නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...