මැතිවරණ කොමසාරිස්වරයා විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර සමගි ජනබලවේගයට ඡන්ද 86,394 ක් හෙවත් 67.95% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් සමගි ජනබලවේගය දිස්ත්‍රික්කයේ බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
| පක්ෂය | ලබාගත් ඡන්ද ගණන | ප්‍රතිශතය |
| පොදුජන එක්සත් පෙරමුණ | 68,681 | 32.25% |
| සමගි ජනබලවේගය | 86,394 | 40.56% |
| ඉලංකෛ තමිල් අරසු කච්චි | 39,570 | 18.58% |
| ඊ.පී.ඩී.පී | 3,775 | 1.77% |
| වෙනත් පක්ෂ | 53,926 | 25.32% |
වලංගු ඡන්ද සංඛ්‍යාව 212,992 93.78 %
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 14,125 6.22 %
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 227,117 78.62 %
සමස්ත ඡන්ද සංඛ්‍යාව 288,868
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...