මේ වන විට දිස්ත්‍රික්ක 12 ක මනාප ඡන්ද ගණන් කිරීම ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් “අද දෙරණ”ට සඳහන් කළේය.
ඔවුන් පවසන්නේ එම ප්‍රතිඵලද හැකි ඉක්මනින් ලබා දිය හැකි වනු ඇති බවය.
2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරිම මේවන විට දිස්ත්‍රික්ක ගණනාවක අවසන් වී තිබේ.
එම දිස්ත්‍රික්කවල මනාප ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පැවසුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...