අපේ ජන බල පක්ෂයේ නායක පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ 16 වසරක පාර්ලිමේන්තු දේශපාලනය අවසන් වී තිබේ.
ඒ උන්වහන්සේ අපේ ජන බල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කල අතර ඉන් පරාජය විමත් සමඟය.
2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ උන්වහන්සේ 2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට ජයග්‍රහනය කරන ලදී.
2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ස්වාමින් වහන්සේ නමක් ලෙස වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කලේ අතුරලියේ රතන හිමියන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...