හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පරාජයට පත් වී තිබේ.
ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ.අකිල විරාජ්,පාලිත රංගෙ බණ්ඩාර,පාලිත තෙවරප්පෙරුම,සුනිල් හඳුන්නෙත්තිට අමතරව විජිත් විජයමුණි සොයිසා,චතුර සේනාරත්න,රාජිත සේනාරත්න,සුමන්තිරන්,විජයකලා මහේෂ්වරන් ,නිරෝෂන් ප්‍රේමරත්න යන අය සිටින බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...