මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිපලය නිකුත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 06ක් සහ සමගි ජන බලවේගය 01 ආසනයක් ලෙස සමස්ත මන්ත්‍රී ධුර ප්‍රමාණය බෙදීගොස් තිබේ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙවර පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...