එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් 5% ක ප්‍රතිශතයක් ඡන්ද ලැබී නැති නිසා ඔවුනට කිසිදු ජනතා නියෝජනයක් නොලැබෙනු ඇතැයිද බව ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම උප නායක රවී කරුණානායක මහතාද පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...