දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර වෙනත් පක්ෂ වල ඡන්ද එකතුව 125,305 ක් හෙවත් 61.79% ක  ප්‍රතිශතයක් ලෙස සටහන් වුවද කිසිදු මන්ත්‍රී අසුනක් දිනා ගැනීමට එම කිසිදු පක්ෂයක් සමත්ව නැත.

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 69,915 ක් හෙවත් 34.48%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් පළමු ස්ථානයට පැමිණ ඇත.ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 41,824ක් හෙවත් 20.63%ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පැමිණ ඇත. සමගි ජන බලවේගය ඡන්ද 33,700ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

පක්ෂය ලබාගත් ඡන්ද ගණන ප්‍රතිශතය
 පොදුජන එක්සත් පෙරමුණ 41,824 20.63%
සමගි ජනබලවේගය 33,700 16.62%
 ඉලංකෛ තමිල් අරසු කච්චි 69,915 34.48%
ඊ.පී.ඩී.පී 11,308 5.58%
වෙනත් පක්ෂ 125,305 61.79%
     

 

වලංගු ඡන්ද සංඛ්‍යාව               202,776   92.34 %

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව   16,821      7.66 %

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව           219,597   78.22 %

සමස්ත ඡන්ද සංඛ්‍යාව              280,743



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More