දේශීය පුවත්

මෙවර මහමැතිවරණයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් ඉතිහාසයේ පළමු වතාවට තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ අබියස සිටින බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරයි.

යම් හෙයකින් මෙම ආරංචිමාර්ගයන්ට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආසන 150 ඉක්මවා ගතහොත් එය 1978 ජේ.ආර්. ජයවර්ධන මහතා නිර්මාණය කළ සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක අතිවිශේෂ බහුතරයක් ලබාගන්නා පළමු අවස්ථාව වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More