පුවත්
දේශීය පුවත්

වව්නියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක දමාගිය බෑගයක තිබි අත්බෝම්බ හතරක්, නවීන පිස්තෝලයක්, පිස්තෝල උණ්ඩ තොගයක් දමා ගිය සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පුලියන්කුලම පොලීසිය පවසයි. වව්නියාව ආරක්ෂක අංශ පැවසූවේ ...

දේශීය පුවත්

සුමන්තිරන් මහත්තයා කියන විදියට නම් අපි වැඩ කරන්න සූදානම් නෑ. ගේනවා කියන ව්‍යවස්ථාව මොකක් වුණත් රටට හානිකර දෙයක් වෙනුවෙන් නම් අපි අත උස්සන්නෙත් නෑ. උතුරු - නැඟෙනහිර ඒකාබද්ධ කිරීමට අපි අත් උස්සන්නෙත් නෑ. ගේනවා කියන ව්‍යවස්ථාව හොඳ එකක් නම් ඒ ගැන හොඳට කල්පනා කරලා හොයලා බලලා සාකච්ඡා කරලා තීන්දුවක් ගන්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව වසරේ වැඩ ආරම්භ කිරීම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. පක්ෂ කාර්යාලයේ සේවය කරන පිරිස හා පක්ෂයට අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. බෞද්ධ, හින්දු, කතෝලික සියලු ආගමික වතාවත් මධ්‍යයේ නව වසරේ කටයුතු ආරම්භ කි...

දේශීය පුවත්

යුද ජයග්‍රහණයේ ගරුත්වය හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් එතුමන්ට ඉදිරියේදී එම ගරුත්වය ලබාදෙමින් තම සුරතින් මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරන බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක...

දේශීය පුවත්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන සිදු කළ හෙළිදරව්වක් හේතුවෙන් පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වුණි. එම හෙළිදරව්ව සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යුද හමුදා පුහුණුවෙන් පලා ගිය පුද්ගලයකු බවට ඊයේ(02) අධිකරණයේදී කරුණු හෙළිදරව් විය. එසේම ඔ...

දේශීය පුවත්

2019 වසර සඳහා වන විසර්ජන පනත ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අතර ගැටුම තවත් උත්සන්න වෙමින් තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා කලූතර අද (02) පැවැති උත්සවයකදී ද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවේචනය කරමින් අදහස් පළ කළේය. 2010 ජනාධිපතිවරනයේදී ඔහු වෙනුවෙන් වැඩ කලත් කිරි ...

දේශීය පුවත්

පසුගිය වසරේ ඔක්තොම්බර් මස 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය පවා සහය නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. එම පනත් කෙටුම්පත සම්මත කළ හොත් බැඳුම්කර වංචාව ...

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීමත් සමගම රටතුල හිස ඔසවමින් තුබූ බෙදුම්වාදය නැවත ආපසු හැරවිණි. ජාතික සම්පත් නොරටුන්ට විකිණීමේ ජාතික අපරාධය ආපසු හැරවිණි. රටට ආදරය කරන සකල විධ දේශප්‍රේමින්ට රට ගැන අලුත් බලාපොරොත්තු ඇතිවූවාට කිසිදු සැකයක් නොමැත. බැදුම්කර හොරුන්ට නිශ්චිතවම දඩුවම් ලැබේයැයි ...

පුරවැසි කොලම

2018 ඔක්තෝබර් 26 දින මේ රටේ ඓතිහාසික දිනයක් විය. ඒ 2015 ජනවාරි 08 පටන් මේ රටට හතුරුකම් කල දෙස් විදෙස් හතුරු බලමුලු වල න්‍යාය පත්‍රයට අනුගත වෙමින් ආ ගමන් මග ආපසු හැරවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේනයන් විසින් මහින්ද රාජපක්ෂයන් නැවත අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීම නිසාය. මෙම තීන්දුව ගනු ලැබුවේ ඔහු තනි ම...

දේශීය පුවත්

වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක පලා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය. නාදුනන සැකසහිත පුද්ගලයෙකු බෑගයක් රැගෙන නාගතම්පිරාන් කොවිල්...

දේශීය පුවත්

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇත්තේ ඔහුගෙන් පලිගැනීමේ අදහසකින් නොව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධ...

දේශීය පුවත්

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ සිට රට පුරා ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් හා සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්මන්ත‍්‍රණ මගින් ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට අමතරව දිස්ත‍්‍රික් හා ආසන මට්ටමින් රැස්වීම් මාලාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ. ...

මුහුණු පොතෙන්

2019 ජනවාරි 01 වෙනිදා රටට හා ශ්‍රී ලක්වාසි සැමට කෙසේ වෙතත් කිහිප දෙනෙකුට නම් වාසනාවන්ත අවුරුද්දක ආරම්භයක් විය. පසුගිය කාලය පුරාම බාල මහලු තරුණ හැමෝගෙම මහත් ආන්දෝලනයක් වූ හොරකමකි මහබැංකු බැදුම්කර වංචාව. එමගින් රටට අත් වූ පාඩුව අතිමහත්‍ ය. එබදු මහා පරිමාණ හොරකමක් දකුණු ආසියාතික රටක සිදුවූ දැව...

දේශීය පුවත්

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළේය. මෙම නඩුව අද(...

දේශීය පුවත්

බුරුමයේ 969 ව්‍යාපාරයේ නායක අශින් විරාතු හිමියන් විසින්, සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලිපියක් එවා තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජාතික අරගලය වෙනුවෙන් ඥාණසාර හිමියන්ගේ කැපවීම අගය කරනා බවයි. අපි අපේ ජීවිත අනතුරකට පත්කරගෙන තිබෙනවා. තමන්ගේ ජීවිතය ජාතිකත්වය වෙනුවෙන් කැපකළ පුද්ගලයන්ට සියලුම ජන...

දේශීය පුවත්

මෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්කළ අතර...

දේශීය පුවත්

උසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවරධන මහතා පවසයි. මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසැල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමිවී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කළ...

දේශීය පුවත්

උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට ක්‍රියා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පැවසීයි. ගංවතුර පමණක්‌ නොව ඕනෑම ආපදාවකදී උතුරේ ජනතාවට උදව් කිරීම සඳහා හමුදාව ක්‍රියාශීලී වීම නිසා ඔවුන් කුහක ෙච්තන...

පුරවැසි කොලම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අදින් වසර 99ට පෙර ඩි බී ජයතිලක මැතිතුමා මුල්වී බිහිකරන ලද ගිහි බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු පූජනීය ආයතනයකි. මෙම ආයු ආයතනය ඇරඹීමේ මූලික අරමුණ ලෙස 01 සම්බුද්ධ ශාසනයේ සහ බෞද්ධයාගේ අභිවෘද්ධිය සැලසිම බෞද්ධයා ගේ ගෞරවය හා අයිති අයිතිවාසිකම් රැක ගැනීම 02 සම්බුද්ධ ශා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More