පුරවැසි කොලම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අදින් වසර 99ට පෙර ඩි බී ජයතිලක මැතිතුමා මුල්වී බිහිකරන ලද ගිහි බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු පූජනීය ආයතනයකි.

මෙම ආයු ආයතනය ඇරඹීමේ මූලික අරමුණ ලෙස

01 සම්බුද්ධ ශාසනයේ සහ බෞද්ධයාගේ අභිවෘද්ධිය සැලසිම බෞද්ධයා ගේ ගෞරවය හා අයිති අයිතිවාසිකම් රැක ගැනීම

02 සම්බුද්ධ ශාසනයට එරෙහිව පැන නගින ක්‍රියාමාර්ග පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරමින් ඒවා වැළකීම.

03 බෞද්ධයාගේ හා බෞද්ධ සමිති අතර සම්බන්ධයෙන් වැඩි දියුණු කිරීම් .

04 පොදු ප්‍රශ්නයකදී බෞද්ධයන් වෙනුවෙන් ඉදිරිපත් වීම.

05 බෞද්ධයාගේ සැලකිල්ලට ලක්විය යුතු කරුණු වලදී නිදහස්ව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසාදීම දීම.

06 බෞද්ධ පුණ්‍ය කටයුතුවල යෙදීම

ප්‍රමුඛ කොටගත් තවත් ගත් තවත් යහපත් කටයුතු වේ අද වන විට ජගත් සුමතිපාල හා නියෝජ්‍ය සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල වාකිෂ්ඨ ඇතුළු පිරිස සිදු නොකරන්නේ ද ඉහත අරමුණු ය.

ඉතාම වැදගත් නජනතාව ඉඩ ලබා නොදී පොදු සමුළුවේ විශිෂ්ටත්වය හා අදීනත්වය පිළිබඳව තොරතුරු ශ්‍රී ලාංකීය එක් ඉතිහාසය පිරික්සීමේදී දැන්ගත් හැක එම තොරතුරු මහාවංශය පිරික්සීමෙන් ද බලා ගත හැකියි ජුන්ටාවක් ඉඩ ලබා නොදේ පොදු සමුළුවේ විශිෂ්ටත්වය හා අදීනත්වය පිළිබඳව තොරතුරු ශ්‍රී ලාංකීය‍ෙ ඉතිහාසය පිරික්සීමේදී දැකගත් හැකි එම තොරතුරු මහාවංසය පිරික්සීමෙන් ද බලා ගත හැක.

ඉහත අරමුණු වෙනුවෙන් වැඩ කිරීම සඳහා එක්ල මෙකල සිටි හා සිටින පින්බර බෞද්ධයන් බිලියන ගණනක් වටිනා දේපළ මෙම ආයතනයට පූජාකර ඒවා එකතු කර බැලූ විට මට හැඟෙන පරිදි (වත්මන් පරිපාලනය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ දේපළ වාරතා සඟවා ඇත ) අක්කර 200 කට වැඩිය අධික මිල ගණන් සහිත නාගරික දේපළ ද ඇත.

උදාහරණයක් ලෙස කියන්නේ නම් කොළඹ 7 ටොරින්ටන් පෙදෙස කොළඹ 8 සරසවි පටු මග සීදූව වත්තල කටුන් කටුනායක, මෙම දේපල ගසා නොකා නිවැර නිවැරදිව කළමනාළමනාකරණය කළේ නම් උතුර – නැගෙනහිර ප්‍රධාන කොටගත් දුෂ්කර පළාත්වල වෙහෙරවිහාර නගා සිටුවීම හා බෞද්ධ ජන ජීවිතය නගාසිටුවීමට සාසන අභිවෘද්ධියට ඇවැසි තරම් මුදල් යෙදවිය හැක.

අවාසනාවට ඒකාධිපති බල ජුන්ටාව නිසා මෙම ආයතනය දශක තුනක් තිස්සේ බිඳ වැටෙමින් පවතී. මෙම විනාශය සැලසුම්සහගත එකක් බව බැලූ බැල්මට පෙනී යයි. වර්ෂ 2015 සිට 2017 දක්වා සභාපති ධූරයට පත්වූ ආචාර්ය ප්‍රණීතනීත් අබේසුන්දර මැතිතුමාට ද රටට සේවය කිරීමට ඉඩ ලබා නොදෙන ලදී. එය මා හොඳාකාරවම දන්නා සත්‍යයකි. තක්කඩින්ගෙ හැටි එහෙමය.

මෙම මබිලියන ගණනක හොරා කෑම සැලසුම්සහගතව හොරාකෑම බව බැලූ බැලූ බැල්මට පෙනී යයි මේවාට එරෙහි විය යුතුමය.

මෙම වංචනික ක්‍රියා හේතුවෙන් ද 2018 වසරේ පැවත් වීම්ට තිබූ මහා සභාව ද ගරු අධිකරණය විසින් වාරණය කරන ලදී. 2018 වර්ෂයේ සියලු සාමාජිකයන් වෙත යවන ලද දේපල වාර්තාව අධික වංචනික ය . එම වාර්තාවෙන් නාගරිකව ඇති අධික වටිනාකම් සහිත වාණිජ ඉඩම් හා අපට අයත් අක්කර 100 ගණනක් වැඩි වතුපිටි ඉවත් කර ඇත ඒ මන්ද පසුව හොරාකෑමට ද.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිපතිවරයෙකු වන චන්ද්‍ර නිමල් වාකිස්ට මහතා ද මේ වංචා හමුවේ නිහඬවය. එය ඔහු දැරූ තනතුරට ද නොගැලපේ. අද අඳ ගොලු බිහිරෙකු ලෙස හැසිරීම් සැක සහිතයිය.

මෙම පිරිස් ලබන බවයේදී “පර්වත පෙරේතයන්” වීම්ට උත්සාහ දරන බව පෙනේ. මෙම වංචාවල අනාගත භවයේ ප්‍රතිඵල එලෙසය.

මෙම විනාශය බලා බලාගෙන සිටීමට නොහැකි නිල්ධාරීන් 2008 වසරේ ද ඉල්ලා අස්වී වී ගෙදර ගොස් ඇත. මෙම වංචා හෙළිදරව් වීමත් සමඟ පාර්ශව කිහිපයක්ම ගරු අධිකරණය හමුී මේවාට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු සූදානම්කර පවති.

සමස්ත පොදබොදු ජනතාවනි, වසර 100 සපිරෙන බෞද්ධ මහා සම්මේලනය රැක ගැනීමට එක්වන්න. මැර බලය, ජඩ බලයට, මුදල් බලයට මෙම මහා සම්මේලනය පිළි නොදෙමු.

ජනක බෝධි නන්ද ගුණතිලක
හිටපු ගරු උප සභාපති
ජාතික තරුණ බල මණ්ඩලය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More