පුවත්
පුරවැසි කොලම

මේ වනාහී ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ගැන සටහනක් නොවේ. ඒ ගැන පසුව ලිවීමට බලාපොරොත්තු වෙමි. මේ සටහන ලිවීමට සිතුණේ ගින්නෙන් උපන් සීතල බලා රටේ ජනතාව 2020දි ජවිපෙට රට බාරදෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් පසුවන උදවිය වෙතය. එසේම විජේවීරගේ ජවිපෙ සහ වර්තමාන ජවිපෙ අතර වෙනස කුමක්දැයි අසන නොදරුවන් වෙතය. ඊයේ ප...

දේශීය පුවත්

මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක බළ ඇණිවලට ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර වලින් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු පෙබරවාරි 2 වැනි දා ලංකාවට පැමිණිමට නියමිත බව යුද හමුදාව පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානයකින් එදින පස්වරු 3.10 ට පමණ රණවිරුවන්ගේ සිරුරු කටුනායක බණ...

දේශීය පුවත්

‘කිරුළ නොරටුන්ට - අවුල මෙරටුන්ට’ ජාතික කතිකාව යන තේමාව යටතේ අද සවස 3:30ට කොළඹ 07 පදනම් ආයතනයේ දී ජාතික කතිකාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇත. එම ජාතික කතිකාව අමතා ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය. https://www.facebook.com/WimalWeerawansa.sl/v...

දේශීය පුවත්

කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව පෙබරවාරි 1 දා යළිි විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ. ...

ව්‍යාපාරික පුවත්

2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වෙයි. මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල,...

විදේශ පුවත්

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට රටින් පිටවීම තහනම් කර ඔහුගේ බැංකු ගිණුම් ශේෂයන් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ. විපක්ෂ නායකවරයාව පසුගිය සතියේ දී ට්‍රම්ප් පරිපාලනය විසින් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ. ඇතිවූ අර්බුදකාර...

පුරවැසි කොලම

ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය අතර එතරම් වෙනසක් නැති බවයි මට හැඟෙන්නෙ. මේවා නිකම් වචන පමණයි. ඒත් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. අඩු තරමෙන් එය මිනිසුන් කියන එක සාධාරණීය කරමින් තනා ගත් වියුක්ත සංකල්පයක්. කම්කරු පංතිය නිකම් ම නිකම් හිතළුවක් පමණයි. එහෙම පංතියක් ගැන වියුක්තවවත් කතා ...

දේශීය පුවත්

මාස 6 ක සිර දඬුවමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනය තීන්දුව ලබන 8 වනදා ලබා දෙන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා මීට ටික වෙලාවකට ප්‍රකාශ කළේය. එම තීන්දුව අද දින ලබාදීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ තමන් තීන්දු ලබාදීමට සූ...

දේශීය පුවත්

රාජ්‍ය සේවය විධිමත් කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. මධ්‍යම පළාත් අනියම් සහ ස්ථීර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් 139 දෙනෙකු සදහා මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ආන්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය...

දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඔහුගේ ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට දෙමල ජාතික සන්ධානය සටන් කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් බව එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැති හා කරු ජයසූරිය කතානායක එක් වී සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය උදුරා ගත් බවත් මන්ත‍...

දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බවට මහින්ද දේශප්‍රිය මහතාට පැවසීමට තිබුණේ මීට පෙර බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. ඊයේ(29) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ ...

දේශීය පුවත්

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි පාරම්පරික දෙමළ ගම්මාන බෞද්ධ භික්ෂූන් වහන්සේ හා ආරක්ෂක අංශ එක්ව සිංහල ජනපද බවට පත් කිරීම වහාම නතර කළ යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. යුද සමයේදී මේ පාරම්පරික දෙමළ ගම්මානවල ජීවත් වූ ජනතාව ආරක්ෂාව පතා වෙනත් පළාත්වලට ගොස් ආපසු පැමිණ බලන විට ඔවුන්ගේ ගම්මාන...

දේශීය පුවත්

දැනට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අනිවාර්යෙන්ම ජනාධිපති සමාවක් ලබා දෙන බව ජනපතිවරයා තමන් සමග පැවැති සාකච්ඡාවකදී පැවසූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති. අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවය සංවිධානයේ මහ ලේකම්, පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ, ඥා...

දේශීය පුවත්

කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම්කරුවන් හා නාවික හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ඇති බව නාවික හමුදාව පවසයි. තුවාල ලැබූවන්ගේ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරිය බණ්ඩාර මහතා සඳහන් කළේය. ජනාධිපතිතුමාගේ හා ...

දේශීය පුවත්

පසුගියදා යුග දිවියට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලි බෞද්ධ සහ කතෝලික චාරිත්‍රානුකූලව සිය විවාහ උත්සවය පැවැත්වූ අතර හින්දු ආගමානුකූලවද චාරිත්‍ර ඉටු කරමින් කොළඹ මයුරපති කෝවිලේදී අද (29) මංගල උත්සවයක් පවත්වා තිබේ. ඒ සඳහා ඥාතීන් හා පවුලේ හිතමිත්‍රාදීන් ...

දේශීය පුවත්

මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

දේශීය පුවත්

පසුගිය 2018 ජනවාරි 15 දින දිනමිණ පුවත්පතේ ''විමල්ට සල්ලි ඉල්ලා පින්ඩපාතයේ යෑම ශාසනයට නිගාවක්'' යන ශීර්ෂය යටතේ පළවූ පුවතින් තමන්වහන්සේගේ කීර්තියට හා සමාජ මෙහෙවරට හානි වූ බව පවසමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඇසෝසියේටඩ් නිව්ස්පේපර් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනයෙන් රුපියල් ම...

දේශීය පුවත්

ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව ෆෙඩරල් ලක්ෂණ සහිත එකක් බවත් එය සකස් කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධන කරන බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. යාපනයේදී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව කියා සිිටියේ ය. “පළාත් සභාවට ලබාදෙන බලතල නැවැත පවරා ගත නොහැකි ...

දේශීය පුවත්

මිලේනියම් කෝපර්රේෂන් නම් ඇමරිකානු ආයතනයට තිරිකුණාමල වරාය සහ කොළඹ වරාය යා කරන විශේෂ ආර්ථික කලාපයක් සහ ඇමරකානු ගුවන් හමුදාවට සේවා සපයන කඳවුරක් නිර්මාණය කිරීමට අක්කර තිස් දහසක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. විමල් වීරවංශ මහතා මේ බව කි...

දේශීය පුවත්

වසර පහක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු පහකින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය. වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More