දේශීය පුවත්

‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ ජාතික කතිකාව යන තේමාව යටතේ අද සවස 3:30ට කොළඹ 07 පදනම් ආයතනයේ දී ජාතික කතිකාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇත.

එම ජාතික කතිකාව අමතා ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය.

කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට ජාතික කතිකාව

Gepostet von Wimal weerawansa am Mittwoch, 30. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More