කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව පෙබරවාරි 1 දා යළිි විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත.
බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ.
බි‍්‍රගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්ට්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.
ජනාධිපති නීතිඥ ජයතිස්ස කොස්තා සහ විදේශ අමාත්‍යාංශය මෙම නඩුවට අදාල තොරතුරු බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයට ඉදිරිපත් කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...