දේශීය පුවත්

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික්‌ සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් යන මහත්වරුන්ට ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙට (11 දා) පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. බැඳුම්කර කොමිසම හමුවේ හෙළි වී ඇති කරුණු පිළිබඳව ඔවුන්ගෙන් තොරතුරු දැනගැනීම සඳහා මෙම කැඳ...

සයිටම් අර්බුදයට සාදධාරණ විසදුමක් බලා නොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක් අරධන බව සයිටම් වෛද්‍ය ශීෂ්‍ය ‍දෙමාපිය සංගමය අවධාරණය කරයි. දෙමාපියන් 25 දෙනෙකු පමණ  මෙම උපවාසයට කැමැත්ත පලකොට ඇත. එනිසා මේ මාසය තුළ පිළිගත හමැකි විසදුමක් නොලැබුණහොත් උපවාසය ආරම්භ කරනු ඇතැයි එම දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍...

  රජය විසින් නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් රාජ්‍යයක්  බිහි කිරීමේ මූලික වැඩපිළිවෙල  කරගෙන යන බව මේ යුනිටරි කියන වචනයත් එක්ක හැප්පෙන හැප්පි හැප්පිල්ලෙන් පැහැදිලිවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති. කොළඹ පුස්පතකාල හා ප්‍රෙල්ඛනසේවා මණ්ඩල ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ...

පළාත් පාලන සහ පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ වැරදි ක්‍රමයකට බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි. මෙම සංශෝධන පනත සම්මත කරගත් ආකාරය නීති විරෝධී බව හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් කියා සිටී. පනත සම්මත කරගත් අන්දම නිසා ...

නැගෙනහිර පළාත්සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් තිදෙනාම අද (23) ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්විය. ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන යන පළාත් සභා මන්ත්‍රීවරුන් අද අම්පාරේ පැවති මාධ්‍ය හමුවක් පවතිවමින් මේ බව නිවේදනය කළහ. එහිදී ඔවුන් මාධ්‍ය වෙත අ...

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යු...

ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක රැදී සිටියදී ඊයේ හමුවූ රොහින්ග්‍යා ජාතිකයන් 30 දෙනා බූස්ස හමුදා කදවුරට යොමු කර ඇතැයි වාර්තා වේ. භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයෙ එම ස්ථානය වැටලීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. අදාළ සංක්‍රමණික පිරිසගේ ආරක්ෂාව සදහා ඔවුන් පොලිස් භාරයට ගැණුනු අතර, ඉන...

  තමන් ආණ්ඩුවේ නියෝජිතයෙකු බවට පසුගිය සති අන්ත පුවත්පත් වල පලවූ වාර්තා නිවැරදිකර දෙන්නැයි ජවිපෙ නායකයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවේ වැද වැටී ඇතැයි වාර්තාවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය දක්වන ලෙස උන්වහන්සේ...

නිල කාලය අවසන් වන සබරගමුව පළාත් සභාව අද (26) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම උතුරුමැද පළාත් සභාවේ නිල කාලය මේ මස 30දා අවසන් වන අතර නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන මස 1 දා අවසන් වන බව ඇමැතිවරයා පැවැසීය. එම පළාත් සභා තුනෙහි...

යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු ක...

එල්ටීටීඊ සන්නද්ධ බුද්ධි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ නායකයෙකු වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ(World Tamil Forum) සභාපති S.J එම්මානුවෙල් පියතුමා ලංකාවේ සංචාරක නිරත වි සිටිනවා.එම සංචාරයේදි එම්මානුවෙල් පියතුමා  මෙරට අමරිකානු තානාපති අතුල් කේෂප් හමුවි ඇති අතර එහිදි  මෙරට අමරිකානු තානාපතිවරය සදහන් කර ඇත්තේ තමන්ට  එම...

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නව ව්‍යවස්ථාවේ අතුරුවාර්තාව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් වෙත ඊයේ (23) පිළිගන්වනු ලැබීය. මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් වෙත ප්‍රථමයෙන් අදාල අතුරුවාර්තාව පිළිගැන්වූ අතර අනතුරුව අ...

පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත පාර්ලිමේන්තුවේ 2\3 ක බහුතර ඡන්දයෙන් සම්මත විය . පනතට එකඟතාවය පල කරමින් ඡන්දය භාවිතා කළ මන්ත්‍රී සංඛ්‍යාව 154ක් වන අතර විරුද්ධව ඡන්දය භාවිත කළ මන්ත්‍රී සංඛ්‍යාව 43කි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක්‌ අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම් පළාත් සභා මැතිවරණය පෙර පරිදි කඩින්කඩ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය. එසේ වුවහොත් මේ මස 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහි...

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සම්බන්ධව කටයුතු කිරීම චමල් රාජපක්ෂ මහතාට භාරදී ඇත්තේ පසුගියදා රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසිනි. ඒ...

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය තම රට තුළ පිළිනොගැනීමට තීරණය කර ඇත. ශ‍්‍රී ලාංකේය වෛද්‍ය විද්‍යාල වෛද්‍ය උපාධිය ලොව පුරා පිළිගන්නා අතර එම උපාධිධාරීන්ට ලොව ඕනෑම තැනක වෛද්‍ය වෘතියේ යෙදීමට හැකිව ඇත්තේ මේ නිසාය. සයිටම් වෛද්‍ය උපාධිය මෙරට තුළ පිළිගන්නා බව මෙතෙක් සදහන්කොට නැත.

ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරන රජයේ සේවකයන් ආරක්‍ෂා කිරීම සෑම ආණ්ඩුවකම පොදු ප්‍රතිපත්තිය විය යුතු බව සිල් රෙදි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. සිල් රෙදි ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග...

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (13 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ ඇත. ඔහු සමඟ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනකුද ජිනීවා නුවරට පැමිණ තිබේ. සිවාජිලිංගම්ට සමගාමීව කොටි හිතවාදි සංවිධාන 6 ක්‌ ජිනීවා මාන...

මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව අද සවස ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම්...

බස්නාහිර පළාත්සභාවේ සභානායක, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක හා ගිනුම් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා එම තනතතුරු වලින් ඉවත් කෙරේ. සභානායක සුනිල් ජයමිණි, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් හා ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා යන අය එම තනතුරුවලින් ඉවත් කරන බව පුධාන අමාත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...