දේශීය පුවත්

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නව ව්‍යවස්ථාවේ අතුරුවාර්තාව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් වෙත ඊයේ (23) පිළිගන්වනු ලැබීය.

මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් වෙත ප්‍රථමයෙන් අදාල අතුරුවාර්තාව පිළිගැන්වූ අතර අනතුරුව අමාත්‍යවරයා විසින් අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් වෙත මෙම අතුරුවාර්තාව පිළිගන් වනු ලැබීය.

එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසා සිටියේ පාර්ලිමේන්තුවේ එකගතාවය කෙසේ වෙතත් සමස්ත රටවැසියාගේ කැමැත්ත හෝ අකමැත්ත ලබාගත ගැනීම වැදගත්වන බැවින් ජනමත විචාරණයක් කැදවන ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More