මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය තම රට තුළ පිළිනොගැනීමට තීරණය කර ඇත. ශ‍්‍රී ලාංකේය වෛද්‍ය විද්‍යාල වෛද්‍ය උපාධිය ලොව පුරා පිළිගන්නා අතර එම උපාධිධාරීන්ට ලොව ඕනෑම තැනක වෛද්‍ය වෘතියේ යෙදීමට හැකිව ඇත්තේ මේ නිසාය. සයිටම් වෛද්‍ය උපාධිය මෙරට තුළ පිළිගන්නා බව මෙතෙක් සදහන්කොට නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...