දේශීය පුවත්

එල්ටීටීඊ සන්නද්ධ බුද්ධි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ නායකයෙකු වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ(World Tamil Forum) සභාපති S.J එම්මානුවෙල් පියතුමා ලංකාවේ සංචාරක නිරත වි සිටිනවා.එම සංචාරයේදි එම්මානුවෙල් පියතුමා  මෙරට අමරිකානු තානාපති අතුල් කේෂප් හමුවි ඇති අතර එහිදි  මෙරට අමරිකානු තානාපතිවරය සදහන් කර ඇත්තේ තමන්ට  එම්මානුවෙල් පියතුමා හමුවිමට ලැබිම මහත් සතුටක් බවයි.ඉදිරි දින කිහිපය තුල ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපතිවරයා යාපනයේ සංචාරයක නිරත විමට නියමිත අතර එහිදි උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග සාකච්ඡා කිරිමටද නියමිත බව වාර්තා වේ.

LTTE ය සමග සබඳතාවය පවත්වමින් සිටි එම්මානුවෙල් පියතුමා  1997 වසරේ විදේශගතවු අතර පසුව LTTE සංවිධානයට සහ එයට සම්බන්ධ විවිධ සංවිධාන වලට ලංකාවට පැමිනිමට තහනම් කර තිබු අතර වත්මන් රජය එම තහනම් ඉවත් කිරිමට කටයුතු කිරිමත් සමග තමන්ට යලිත් ලංකාවේ සංචාරය කිරිමට හැකියාව ලැබි තිබේන බව එම්මානුවෙල් පියතුමා  සදහන් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ගෝලීය ද්‍රවිඩ සංසදය එල්ටීටීඊ සංවිධානය පරාජයෙන් පසුව ජාත්‍යන්තරයේ සහාය ලබා ගනිමින් උතුරේ දේශපාලන විසදුමක් සදහා දකුණේ ආණ්ඩු සදහා බලපැම් කිරිමයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More