දේශීය පුවත්

සයිටම් අර්බුදයට සාදධාරණ විසදුමක් බලා නොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක් අරධන බව සයිටම් වෛද්‍ය ශීෂ්‍ය ‍දෙමාපිය සංගමය අවධාරණය කරයි. දෙමාපියන් 25 දෙනෙකු පමණ  මෙම උපවාසයට කැමැත්ත පලකොට ඇත. එනිසා මේ මාසය තුළ පිළිගත හමැකි විසදුමක් නොලැබුණහොත් උපවාසය ආරම්භ කරනු ඇතැයි එම දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.

පසුගියදා (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ සයිටම් අර්බුදය විදීමට රජයේ වෛද්‍ය විද්‍යාල පීඨාධිපතිවරැන් සැළසුමක් ඉදිරිපත් කර මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් සිටින බවය.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More