දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සම්බන්ධව කටයුතු කිරීම චමල් රාජපක්ෂ මහතාට භාරදී ඇත්තේ පසුගියදා රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසිනි. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම ඇතුළු වගකීම් රැසක් චමල් රාජපක්ෂ මහතාට භාරදී ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More