දේශීය පුවත්

බස්නාහිර පළාත්සභාවේ සභානායක, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක හා ගිනුම් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා එම තනතතුරු වලින් ඉවත් කෙරේ. සභානායක සුනිල් ජයමිණි, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් හා ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා යන අය එම තනතුරුවලින් ඉවත් කරන බව පුධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය අද(13) සවස ලිඛිතව දැනුම් දුන්නේය.

මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනාම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පලාත් සභාවට ඉදිරිපත්වූ අවස්තාවේ ඊට විරුද්දන්‍ ඡන්දය පාවිච්චි කළ අයය. මෙම කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිත කළ දකුණු පලාත්සභා ක‍්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිහ මහතාද අද 13 පෙරවරුවේ එම ධූරයෙන් ඉවත් කෙරිණ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සහ සභානායක වරයා ලෙස හෙක්ටර් බෙත්මගේ පත්කොට තිබේ. ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වූ මෙරිල් පෙරේරා වෙනුවට එම තනතුර සඳහා සුමිත් විජයමුණි සොයිසා පත්කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More