පුවත්
දේශීය පුවත්

තමන් ජනාධිපති ධුරයට පත් වූ විගස යුද්ධයට හසු වූ උතුරු නැෙඟනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා ඒ පළාත් දෙකට වෙන වෙනම ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා ඒ ඔස්සේ මේ පළාත් සංවර්ධනය කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (30 දා) දහවල් වවුනියාවේදී පැවසීය. ජනාධිපති...

දේශීය පුවත්

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් කටයුතු කරන බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස  ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් සමාජ මාධ්‍ය උ...

Notice Board

නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගේ 09වන නීති කෘතිය අද කොළඹ මහජන පුස්තකාල‍‍යේ දී දොරට වඩී......

දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද (31) ආරම්භ වෙයි. ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරිම අද සහ හෙට යන දෙදින තුල සිදු කිරිමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල රාජකාරි නියුතු තැපැල...

දේශීය පුවත්

හොරකම නතර කරන්නේත්, හොරු අල්ලන්නේත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරේදා පොළොන්නරුවේදී පැවැති ජන හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් කතා කළ අනුර දිසානායක: ‘‘අප මෙතනට ආවේ, අපේ රටේ යල්පීනූ අසාර්ථක දේශපාලන ක...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඊයේ (30 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ආරම්භ වන අද (31 වැනිදා) දින තැපැල් ඡන්ද දායකයන්ට ස්වාධීන ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථා...

දේශීය පුවත්

ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් (MCC) ගිවිසුම ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකාව සමග අස්සන් කරන බව, අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය. රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අපි ඡන්දෙට කලින් ඇමෙරික...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ රුව නොමැතිව, බණ්ඩාරනායකවරුන්ගේ රුව සහිත ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සියලුම ආසන සංවිධායකවරුන් වෙත ඊයේ (30 වැනිදා) යොමු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අත්සනි...

දේශීය පුවත්

ඇමෙරිකන් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම MCC - මඟින් ත්‍රිකුණාමලය වරාය අශ්‍රිතව අත්කර 33,000 ක ආයෝජන කලාපයක්, ත්‍රිකුණාමලය සහ කොළඹ වරායට සහ ගුවන්තොටුපළ යාකරමින් අක්කර ලක්ෂ 12 ක් ශ්‍රී ලංකාව ඇමරිකාවේ “ දාස රාජ්‍යයක් ” බවට පත්කරමින් එම සමාගම් වලට ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අ...

දේශීය පුවත්

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව තනතුරුවලට පත්කරන පුද්ගලයන් අතරින් තමන් විසින් නම් කරනු ලැබ තිබෙන්නේ "එකම එක තනතුරක්" පමණක් බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය රැකීමේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට පැවරීම තමන් මෙතෙක් පවරා දී ඇති එකම ව...

දේශීය පුවත්

රට තුළ පවතින අනාරක්ෂිතභාවය විසඳීමට ජෙනරාල්වරු අවශ්‍ය නොවන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පොළොන්නරුව කදුරුවෙල නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරු...

දේශීය පුවත්

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් නොවන බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය. ඒ මේ වනවිට කොළඹ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ හැකිනම් තමන් එම ධුරයෙන් ඉවත් කර පෙන්වන ලෙසටය. ඔහුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා LTTE ත්‍රස්තවාදීන් සමග යුධ නොකළ බව රාජ්‍ය නොවන සංවිධාන (NGO) ක්‍රියා කරුවෙකු වන චමීර පෙරේරා පවසයි. ගෝඨාභය රාජපක්ෂ සටන් කළේ කම්කරුවෝ,ධීවරයෝ ඇතුළු සාමාන්‍ය ජනතාව එක්ක බව ඔහු සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකර ඊයේ (29) පැවැත්වූ රැස්...

විදේශ පුවත්

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලා චිලී රාජ්‍යය පුරා තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතියි. මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ විරෝධතා අතර සිදුවන කොල්ලකෑම් තරයේ හෙලා දකින බවයි. සතියක් පුරා චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක විරෝධතා මාලාවේ, තවත් අදියරක් ආරම්භ වී ඇත. රජය ඉටුකිරීමට පො...

දේශීය පුවත්

මහජන ඡුන්දයෙන් ගෝඨාභය පරාජය කළ නොහැකි බව හොඳින්ම දන්නා එජාපය අවසාන මොහොතෙත් ක‍්‍රියාත්මක වීම සඳහා ඡුන්ද පත‍්‍රිකාව තුළත් ගුණ්ඩුවක් නිර්මාණය කර ඇතැයිද එයට හසු නොවීම සඳහා විශේෂයෙන් අවුරුදු හැත්තෑවට වැඩි මව්පිය වැඩිහිටියන් දැනුවත් කළ යුතුයැයි ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිනිදුම ප‍්‍රධාන ආසන සංවිධාය...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනුවත් කිරීමක් සිදු කර ඇත. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ පැවසීය. “ඡන්දය දීම එක ඉලක්කමි...

පුරවැසි කොලම

ගෝලීය උණුසුම හේතුවෙන් දැනටමත් ධ‍්‍රැවගත අයිස් දියවෙමින් පවතී. මෙම ජලය එකතු වන්නේ සාගර වලටය. එහි ප‍්‍රතිඵලය ලෙස සාගර ජල මට්ටම ඉහළ යයි. ඉන් පසු සිදු වන්නේ මුහුද ගොඩ ගැලීමයි. එය මාලදිවයින, ශ‍්‍රී ලංකාව වැනි දූපත් වැසියන්ට අනතුරුදායකය. ඒ අනුව පරිසරයට මුදාහරින කාබන් පාලනය කිරීමට එනම්,  වායු දූෂණ...

Notice Board

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට (31 වැනිදා) මහනුවර රැජිණ හෝටලයේදී ජනගත කිරීම සිදුවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු – අස්ගිරි නාහිමිවරුනට පිළිගැන්වීමෙන් අනතුරුව රැජිණ හෝටලයේ සංවිධානය කොට ඇති උත්සවයකදී එදින ...

පුරවැසි කොලම

අපේ රටේ ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන්නේ 2015 සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේ දී සිදු වූ වංචාවයි. එයින් රටට සිදු වූ සහ තව අවුරුදු 26ක් ගත වන තුරු සිදු වන මූල්‍ය අලාභය තව මත් ගණනය කළ නොහැකි තරම් විශාල ය. මහ බැංකු බැඳුම්කර සහ බැඳුම්කර ගනුදෙනු යනු මොනවා දැයි අපේ රටේ වැඩි දෙන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More