දේශීය පුවත්

තැපැල් ඡන්දය අද සහ හෙට

October 31, 2019 7:11 am | Lanka Lead News

2019 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද (31) ආරම්භ වෙයි.

ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරිම අද සහ හෙට යන දෙදින තුල සිදු කිරිමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ලබන 04 වනදා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

අදාල දිනයන් හි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතියි.

ඒ අනුව තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය.
මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ඡන්දදායකයින් හය ලක්ෂ 59, 030 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More