දේශීය පුවත්

රට තුළ පවතින අනාරක්ෂිතභාවය විසඳීමට ජෙනරාල්වරු අවශ්‍ය නොවන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පොළොන්නරුව කදුරුවෙල නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව කදුරුවෙල නගරයේදී මෙම ජන රැලිය පැවැත් විය.

එහිදි අදහස් දැන්වු ජාතික ජන බලවේගය ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

” ජෙනරාල්වරුන්ට විසඳන්න යුද්ධයක් නැහැ, ආරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක්.

අන්තවාදය ගොඩනැගීමට ඉඩ නොදීමට ජනතාව පෙරට එන්න ඕන .

පොලීසිය යොදාගන්නවා,යුද්ධය ඉවර කළ ලේකම් මේක විසඳන්නම්ලු

යුද්ධය ඉවර කළ හිටපු හමුදාපති ඕනෙලු ,මේක විසඳන්න ජෙනරාල්වරු ඕන නැහැ .

දේශපාලනඥයන්, ජනතාව හා පොලීසිය ඇති ,නීතිය, මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය

වංචාවෙන් තොර පාලනයක් ඕනේ ,හොරකම් කරලා රටවල් හදන්න බැහැ

නීතිය නැතුව රටවල් හදන්න බැහැ ,ගැටුම් එක්ක රටවල් දියුණු කරන්න බැහැ

අපි මේ රට හදනවා, දක්ෂ කණ්ඩායමක් ඉන්නවා.

ජනතාව ළඟයි බලය තියෙන්නේ ,බලය ලබාදෙන්න රට ගොඩනගන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More