ගෝඨාභය රාජපක්ෂ මහතා LTTE ත්‍රස්තවාදීන් සමග යුධ නොකළ බව රාජ්‍ය නොවන සංවිධාන (NGO) ක්‍රියා කරුවෙකු වන චමීර පෙරේරා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ සටන් කළේ කම්කරුවෝ,ධීවරයෝ ඇතුළු සාමාන්‍ය ජනතාව එක්ක බව ඔහු සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකර ඊයේ (29) පැවැත්වූ රැස්වීමකදීය.
“අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි” යැයි චමීර පෙරේරා මෙහිදී අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...