දේශීය පුවත්

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් කටයුතු කරන බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස  ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් සමාජ මාධ්‍ය උපයෝගීකර ගනිමින් ජනාධිපතිවරණ ප්‍රචාරයේ යෙදෙන බවය.

ඔහුගේ සමාජ ජාල ගිණුම් මගින් ජනාධිපති අපේක්ෂකයෙකු සදහා ප්‍රචාරක කටයුතු සිදු කරන බවත් තානාපතිවරයෙකුට එවැනි අයිතිවාසිකම් සදහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන නොමැති බැවින් සේවයෙන් පහ කිරීමේ නෛතික බලයද හිමි බව මැතිවරණ නිරීක්ෂණ දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More