දේශීය පුවත්

ඇමෙරිකන් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම MCC – මඟින් ත්‍රිකුණාමලය වරාය අශ්‍රිතව අත්කර 33,000 ක ආයෝජන කලාපයක්, ත්‍රිකුණාමලය සහ කොළඹ වරායට සහ ගුවන්තොටුපළ යාකරමින් අක්කර ලක්ෂ 12 ක් ශ්‍රී ලංකාව ඇමරිකාවේ “ දාස රාජ්‍යයක් ” බවට පත්කරමින් එම සමාගම් වලට ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අභිමානයක් නැති තණකොල බුදින කැබිනට් මණ්ඩලය නියෝජනය කරන උදවිය මෙම ගිවිසුමට අනුමැතිය දීමට ඊයේ(29) දින කටයුතු කළ බව උන්වහන්සේ පවසා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එම ඉඩම් සමාගම් විසින් මිලදී ගැනීම සඳහා රටේ ඉඩම් නීති, කම්කරු නීති, ආයෝජන නීති, විනිමය නීති ආදී වශයෙන් සමස්ථ නීති පද්ධතියක් වෙනස් කිරීමට සැලසුම් සකස්කොට ඇති බවත් එම ගිවිසුම මගින් ඇමරිකානු හමුදාවට අවශ්‍ය සැපයුම් ලබාදිම හෙවත් ඇමරිකානු හමුදාවේ සැපයුම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරිමට ආණ්ඩුව කටයුතු කර ඇති බවට උන්වහන්සේ චෝදනා කර සිටියහ.

තණකොල බුදින කැබිනට් එකේ ඉන්න උදවිය මිලේනියම් චැලෙන්ඡ් කෝපරේෂන් ගිවිසුම (MCC) අනුමැතිය දුන්නා.

අභිමානයක් නැති තණකොල බුදින කැබිනට් එකේ ඉන්න උදවිය මිලේනියම් චැලෙන්ඡ් කෝපරේෂන් ගිවිසුම (MCC) අනුමැතිය දුන්නා.

Gepostet von Lanka Lead News am Mittwoch, 30. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More