නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලකොට තිබූ ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා මාධ්‍ය නිවේදනයක් මාර්ගයෙන් ප්‍රතිචාර දැක්වූ පසු තම විමර්ශනය සිදුකිරීමට උදවු දුන් ශ්‍රී ලාංකික මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තර්ජනය කළ බව පවසමින් නැවත නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වා...
කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ප‍්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප‍්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් ඇඳ ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. අද (5) ස්කන්දපුරම් බස්නැවතුම්පොළ ඉද...
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා විසින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත සිදුවන බවට ප්‍රකාශ කලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි. හිටපු ජනාධිපති මහින්ද ...
සංවිධායක ධුරයෙන් තමාව ඉවත් කිරිමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. රත්මලාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. රත්මලාන , බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා නිවාස හිමික...
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රබල ඉල්ලීම් හමුවේ වවුනියාව දිසාපති සෝමරත්න විදානපතිරන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි 5 දා සිට ගාල්ල දිසාපතිවරයා වශයෙන් මාරුකොට තිබේ. සෝමරත්න විදානපතිරණ මහතා වවුනියාව දිසාපතිවරයා වශයෙන් පත්ව දැනට වසරක කාලයක්වත් ගත වී නොමැත. එතුමා වවුනියාවට පැමිණ වවුනියා...
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණ. ඒ පළාත් පාලන අමාත්‍යාංශයේදීයි. ආනා පුංචිහේවා, සිදත් වෙත්තමුනි, ජයන්ත ධර්මදාස සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් එම සාකච්ඡාවට එක් වූහ. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ...
වර්තමාන ආණ්ඩුව හරි දැක්මක් හෝ විදිමත් රාජ්‍ය පාලනයක් නොමැති කමින් රට බෙදුම්වාදයේ සැනකෙලි බිමක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. ඒ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “අද රට පුරාම මහ අරාජිකත්වයක් ඇති වෙලා තියෙනවා,දකුණේ පාතාලය හන්දි ගානේ ...
ළමා කටයුතු රාජ්‍ය අමත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. යාපනයේදී සිදු කරන ලද ප‍්‍රකාශයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වූ බව එය බරපතල වරදක් බවත් පිළිගන්නා බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි. එම ප‍්‍රකාශය තුළින් වැරදීමක් සිදුව ඇති බව පිළිගන්නා බවත් තමන් ආතත...
බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමමින්, රණවිරු දඩයමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින්, උතුරේ කොටි සැමරුම් පැවැත්වීමට ඉඩ දෙමින්, යුද හමුදාව 25%කින් කප්පාදු කරමින්, ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් ‘කොටියට ඕනා නැගිටින යුගය’ නිර්මාණය කළ මේ ආණ්ඩුවේ, මන්ත්‍රීවරියක ‘එල්ටීටීඊය යළි ගොඩනඟන්න ඕනෙ’ යැයි...
මහජන නියෝජිතවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී ත්‍රස්තවාදයට වචනයකින් හෝ උදවු උපකාර නොකරන බවට ප්‍රතිඥා දෙන නිසා රාජ්‍ය අමාත්‍යවරිය සිදු කර ඇත්තේ බරපතළ වරදක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (4දා) පැවති කැබිනට් තී...
යාපනය ප්‍රදේශයේ මේ දිනවල සිදුවන ආවා කල්ලියේ ගැටුම් මර්දනය කිරීමට යාපනය පොලිස් කොට්ඨාසයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (04) දින සිට සති දෙකක කාලයක් අවලංගු කර තිබේ. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු මහතාගේ නියෝග මත මෙම සති දෙකක කාලය තුළ පැය විසි හතර...
හිිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පළමු වරට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයට පැමිණියේය. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සමගිනි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ ද එම කාර්යාලය වෙත පැමිණ සිටි අතර එම පිරිස...
රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා නම් කර ඇත මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන මැතිවරණ කොට්ඨාසයේ ආසන සංවිධායක ලෙසත් පළාත් සභා , පළාත් පාලන ...
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද දින මහජනතාව වෙත නිකුත් කරනු ලැබූ ‘සී 350‘‘ ඇමුණුමේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයින් පැවැත්වූ දුරකතන සංවාද පිළිබද කරුණු පමණක් ඇතුලත් වාර්තාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කෝප් කමිටුව පැවැත්වෙන කාල වකවානුව තුල ...
උතුරු නැගෙනහිර පළාත තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය සිදු නොකළ යුතු ප‍්‍රකාශයක් බවත් එවැනි පැරණි කතා කිමෙන් දැන් ඵලක් නොවන බවත් විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පවසයි. සාමයෙන් රට තුල ජීවත් වීම දෙම...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් පසුගිය සතියේදී සාකච්ඡාවක් පැවැත්වූයේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටි එහි ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සාකච්ඡාවේදී එකඳු වචනයක්වත් කතා කළේ නැත. එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ තිබේ. සිය පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල ආරාධනයක් සිදු කර තිබුණි. ඒ අනුව අද(04) පෙරවරු 11.00 ට පමණ ගෝ...
රණවිරු දඩයම, ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය යන මැයෙන් ජාතික සංවිධාන සම්මේලනය මගින් පවමත්වනු ලබන විද්වත් කථිකාව 2018 ජූලි 10 වැනි දින සවස 3:30ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය ගුණදාස අමරසේකර මුලසුන හොබවන මෙම විද්වත් කථිකාවේ දේශකයන් ලෙස මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ර...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට ගුරු සංගම් කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් අරඹා තිබේ. බුද්ධදාස ක්‍රිඩාංගණය අසළින් ඇරැඹි උද්ඝෝෂණය මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැත්වෙන අතර ගුරු සංගම් දෙකක් එකිනෙකට විරුද්ධ මත පළ කිරීම සහ සිය ඉල්ලීම් පිළිබඳව කරු...
SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී. මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිාවේදනය මෙසේය. SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...