ප‍්‍රධාන පුවත්

ළමා කටයුතු රාජ්‍ය අමත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

යාපනයේදී සිදු කරන ලද ප‍්‍රකාශයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වූ බව එය බරපතල වරදක් බවත් පිළිගන්නා බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.

එම ප‍්‍රකාශය තුළින් වැරදීමක් සිදුව ඇති බව පිළිගන්නා බවත් තමන් ආතතියෙන් සිටි නාසා එම ප‍්‍රකාශය සිදු වූ බවත් ඇය වැඩිදුරටත්ස දහන් කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බවට පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුණි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

#BREAKING : රාජ්‍ය අමාත්‍ය විජයකලා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි#ITN #ITNnews #SriLanka

Gepostet von ITNnews am Mittwoch, 4. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More