රණවිරු දඩයම, ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය යන මැයෙන් ජාතික සංවිධාන සම්මේලනය මගින් පවමත්වනු ලබන විද්වත් කථිකාව 2018 ජූලි 10 වැනි දින සවස 3:30ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ.
ආචාර්ය ගුණදාස අමරසේකර මුලසුන හොබවන මෙම විද්වත් කථිකාවේ දේශකයන් ලෙස මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, රියර් ආචාර්ය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ප‍්‍රවීව මාධ්‍යවේදී මොහාන් සමරනායක සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන විද්වතුන් සහභාගී වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...