දේශීය පුවත්

මහජන නියෝජිතවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී ත්‍රස්තවාදයට වචනයකින් හෝ උදවු උපකාර නොකරන බවට ප්‍රතිඥා දෙන නිසා රාජ්‍ය අමාත්‍යවරිය සිදු කර ඇත්තේ බරපතළ වරදක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (4දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය – විජයයකලා රාජ්‍ය ඇමැතිවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය මොනවගේ තීරණයක් ගන්නවාද?

රාජිත සේනාරත්න,

රජය කොහොමත් තදින් තීන්දුවක් ගන්නවා. එක පැත්තකින් හිට්ලර් කෙනෙක් ඕනෑ කියනවා. තව පැත්තකින් ප්‍රභාකරන් කෙනෙක් ඕනෑ කියනවා. දෙකම එකයි. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් සාකච්ඡා කරලා දැඩි තීන්දුවක් ගනියි. ඇය කරපු සම්පූර්ණ කතාවම ගෙන්නගෙන, ව්‍යවස්ථානුකූලව අවශ්‍ය කටයුතු පැහැදිලිව කරයි. යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More