දේශීය පුවත්

උතුරු නැගෙනහිර පළාත තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය සිදු නොකළ යුතු ප‍්‍රකාශයක් බවත් එවැනි පැරණි කතා කිමෙන් දැන් ඵලක් නොවන බවත් විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පවසයි.

සාමයෙන් රට තුල ජීවත් වීම දෙමල ජනතාවගේ බලාපොරොත්තුව බැවින් ඒ අනුව කටයුතු කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුලූ අය ක‍්‍රියා කළ යුතු බවද ඔහු සදහන් කලේය.

සාමය, සංහිදියාව හදන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකිරිම ඒ අයගේ වගකීම බවද විපක්ෂ නායකවරයා පැවසීය.

යාපනයේ යම් සිදුවීම් වෙනවනම් මෙවැනි ප‍්‍රකාශ සිදු නොකර ඒවා නතර කිරිමට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ඉල්ලා සිටින බවද ආර් සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More