පුවත්
දේශීය පුවත්

අධිකරණ තීන්දුවලට ගරු නොකරන, ව්‍යවස්ථාවට ගරු නොකරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරණ, දේශපාලන සදාචාරයක් නැති පාලකයන් ඉන්නා රටක අධිකරණ තීන්දු මගින් පමණක් විසඳුම් සෙවිය නොහැකි බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණය අධිකරණය මගින් ලබා දෙනු ලබන තීන්දුවලින් පමණක් අවසන් නොවන බවත් ජනතා විමු...

දේශීය පුවත්

19 වැනි ව්‍යවස්ථාවේ අයහපත් පැත්තට වගකිව යුත්තේ හදිසියේ එය සම්මත කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහය දුන් පිරිස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අ...

දේශීය පුවත්

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තැබූ තවත් බලාපොරොත්තුවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි. රටේ ගොවි ජනතාවගේ ජල ගැටලුව විසඳීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කර...

දේශීය පුවත්

පසුගිය සිකුරාදා ටීඑන්ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවැත්වූ සාකච්ඡාවක දී ඉතා අපූරු වාද විවාද පැවති බව වාර්තාවේ. එහිදී මතු වූ ප්‍රධාන තර්ක කිහිපයක් අප වෙත වාර්තා විය. ඒවා මෙසේ දැක්විය හැක. 01. දකුණේ නායකයන්, හමුදාව, අපව රවටනවා. ඒ නිසා මේ සැරේ රනිල්ට සහාය දෙනවා නම් අපේ කොන්දේසි දාලා ලිඛිත ග...

ව්‍යාපාරික පුවත්

මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී සියයට 50 කින් අවම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පියවර ගෙන ඇත. මෙරටට ඉතාමත් හොඳින් වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු මෙතෙක් අපේ රටේ ජාතික අවශ්‍යතාවට සරිලන පරිදි වගා කෙරී නැත. පසුගිය වසරේ මෙරට බඩඉරිඟු වගා කරන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 150,000කි. ඉන් ලද අස්වැන්න ප්‍රම...

දේශීය පුවත්

ඇමෙරිකානු තානාපතිණිය (alaina b. teplitz) පසුගියදා ශ්‍රී ලංකාවේ Daily FT ඉංග්‍රීසි පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් තමා ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැදිහත්වීම් කිරීමට උත්සාහ නොකරන බව සඳහන් කොට ඇත. එහිදී තවදුරටත් අදහස් දක්වන ඇය පවතින අර්බුදය විසඳන්න පුළුවන් වෙන්නේ මැතිවරණයකින...

දේශීය පුවත්

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන විමර්ශනය කිරීමට ලබන වසරේ මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හෙළිදරව් කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය ර්ලිමේන්තුව අමතමිණි. එසේම පාර්ලිමේන්තු අර්බුදය වහාම සඳහා ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකාවට අනතුරු අගවමින් සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතා...

දේශීය පුවත්

කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් නගරාධිපතිවරයා සිදු කළ සත්ක්‍රියාවක් පිළිබදව පුවතක් වාර්තා වන අතර එය ධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද සටහන් කර තිබේ. එහිදි ඔහු සඳහන් කර තිබුනේ අභිනව පුරපතිවරයාට නිල රථයක් ගෙන්වීමට නගර සභාව මගින් වෙන් කළ මුදලින් පෞද්ගලික වාහනයක් මිලට...

දේශීය පුවත්

මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන "මඟ නැඟුම" ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස දක්වා නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය වී තිබේ. ඒ අනුව "මාර්ග සතිය" ව්‍යාපෘතිය වැඩසටහනේ කළමනාකරු ම...

දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අවසන් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය. එමෙන්ම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ද...

දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක ප්‍රවාහනය කළ ටෝලර් යාත්‍රාවේ හිමිකරුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බේරුවල පදිංචිව සිට ඇති මෙම සැකකරු යටියන්තොට ප්‍ර දේශයේ සිටියදී සොයාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි කැළණි ගඟට පැන ඇති බවත් මහත් පරිශ්...

දේශීය පුවත්

19වැනි සංශෝධනය යම් දුර්වලතා ඇත්නම් ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුව තුළින් සිදු කිරීමට කැපවන බවට ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව lanka lead news ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය. ඊට පිළිතුරු දුන් සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ 19ට ටින්කරින් කරලා අලුත්වැඩියා කරන්න රටේ...

දේශීය පුවත්

රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. රාත්‍රී 07.00 ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදීයි.

දේශීය පුවත්

රජයේ පරිපාලන ක්‍රියාවලියකින් රට වැසියකුට පුද්ගලිකව සහන සැපයීම සඳහා ව්‍යවස්ථාවේ අඩංගු කොට තිබෙන මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන උපයෝගී කොට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට විවිධ විදේශීය බලවේග සමග කුමන්ත්‍රණය කරන පිරිස් විසින් උත්සාහ කරන බවට ජ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මේ මස 10 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. මෙම නඩුව විභාග කරනු ලබන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අත්හිටුවීමේ නියෝගය දීර්ඝ කර තිබෙන බව අධිකරණ ආරංචිමාර්ග ...

දේශීය පුවත්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝලයකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් නව සෞඛ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා යටතේ එම අමාත්‍යංංශයේ ලේකම් තනතුරට පත්වීම සඳහා වලි කන බව වාර්තාවේ. ඔහුගේ වර්තමාන තන්තුරුට පෙර දැරූ අධ්‍යක්ෂ ධූරය ඖෂධ ලියාපදිංචියට අදාළ තනතුර...

දේශීය පුවත්

නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ප්‍රබල නියෝජිතයෙක් වන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ගෙන ඒමට සූදානම් වූ නව ව්‍යවස්ථාව පිළිබදව පසුගියදා මෙසේ කරුණු හෙළිකර සිටියේය. '' නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත්...

දේශීය පුවත්

ඉකුත් දිනවල දී පාර්ලිමේන්තුවේ සිදු වූ නොසන්සුන්කාරී අවස්ථාවන්හි කතානායකවරයා, වේත්‍රධාරි හා පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඉදිරි රජයක් යටතේ කොමිසමක් පත්කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එහිදී වැරදිකරුවන් වන සියලුම...

විදේශ පුවත්

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා තම රුසියානු සංචාරය අතරතුරදී , වෙනිසියුලාවේ ඛනිජ තෙල් නිෂ්පාදනය ඉහල නැංවීම පිනිස ඩොලර් බිලියන 5ක ආයෝජනයක් කිරීමට මොස්කව් පාලනය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කළ බව වාර්තාවේ. වෙනිසියුලානු ජනාධිපතිවරයා තම රුසියානු සංචාරය අතරතුර ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More